(විජේරත්න රත්නායක)

 

නීතිවිරෝධී ලෙස ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකපිට බදුල්ලේ ප්‍ර‍සිද්ධ පාසල් තුනක ඉගෙනුම ලබන සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල - හංවැල්ල, සුමනතිස්සගම, පුවක්ගොඩමුල්ල, සුවිනීතගම යන ප්‍රදේශවල පදිංචි පාසල් ළමයි සිව්දෙනෙකි.

මොවුන් වයස  අවුරුදු 17- 18 වයස්වල පසුවන්නෝ වෙති.