(විජේරත්න රත්නායක)
නීතිවිරෝධී ලෙස ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකපිට බදුල්ලේ ප්‍රසිද්ධ පාසල් තුනක ඉගෙනුම ලබන සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල - හංවැල්ල, සුමනතිස්සගම, පුවක්ගොඩමුල්ල, සුවිනීතගම යන ප්‍රදේශවල පදිංචි පාසල් ළමයි සිව්දෙනෙකි.
මොවුන් වයස අවුරුදු 17- 18 වයස්වල පසුවන්නෝ වෙති.
COMMENTS
ඔන්න තාරුණ්‍යයට ගිය කලක්. උසස් පෙළ විෂය ධාරාවට සම්බන්ධ පරීක්ෂණයකට අදාළ ඇති මයේ හිතේ.
රටේ අපරාධ අඩුලු.
ඔන්න තාරුණ්‍යයට ගිය කලක්.