(අප්සරා යෝසිත් විජේසූරිය)
ගංජා කිලෝග්‍රෑම් 09 ක් ත‍්‍රීරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි බව කියන පුද්ගලයෙකු අද (10) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි.
එම පොලිසියේ නොවිසඳුණු අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ සැකකරු මිරිහාන ප්‍රදේශයේදී 2013 දී අධිකරණයෙන් දඩුවම් ලැබූ අයෙකු බව පොලිසිය පවසයි.
ත‍්‍රීරෝද රථයේ ශබ්ද විකාශන අස්සේ එම ගංජා තොගය සඟවා තීබි ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කන්ටේනර් ගෙන ආ අය නිදහසේ . ඒ නිත්‍යානුකූල ව ගෙන ආ නිසාද?