(  දිලීප්  ජයසේකර සහ කේ.පී.සුමනදාස)

පනාමුර හීන්දලුක්හින්න කළුකොටුව ගම්මානයේ නිවසක් තුළ අලෙවි කිරීමට සකසා තිබු බව කියන වියළි ගංජා කිලෝ 270ක් සමග පුද්ගලයෙකු අද(16)අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය පවසයි.

සැකකරු විවිධ ප්‍රමාණ වලට  ගංජා පැකට් සකස් කර නිවසේ  දුම්මැස්සේ සගවා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.