බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරයකු අද (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
රුපියල් කෝටි හතලිහක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සාදා විවිධ පුද්ගලයන්ට ඔප්පු ලියා රජයට අයවිය යුතු රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවී යැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.