බිමල් ශ්‍යාමන් ජයසිංහ
නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරයකු අද (06) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් කෝටි හතලිහක් වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සාදා විවිධ පුද්ගලයන්ට ඔප්පු ලියා රජයට අයවිය යුතු රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවී යැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නම නොකියන්නේ? ගමේ බයියෙක් පොල් ගෙඩියකට අහු වුණා නම් නමත් එක්ක යනවා.
තවත් නීතිඥයෙක් ඉන්නවා හෝමාගම....ඔහු හොර ඔප්පු ගණනාවක් කරලා තියනවා .