(විනීතා එම් ගමගේ)
බද්දේගම නගරාසන්නයේ ගිංගඟ වේල්ලේ ජල කාන්දුව හේතුවෙන් වේල්ල කැඞී යාමේ අනතුරෙන් මුදාගත හැකි තත්ත්වයට පැමිණ ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එම් තුරෙයිසිංහම් මහතා ලංකාදීපයට පැවැසීය.
වාරි මාර්ග නිලධාරින් හා ත‍්‍රීවිධ හමුදා නිලධාරීන් එක්ව මේ වනවිට කාන්දුව ඇති ස්ථානයේ වැලි කොට්ට ගසා සකස් කරමින් සිටින බවත් අද ධාරානිපාත වැසි ඇති නොවුනහොත් අනතුරුදායක තත්ත්වයෙන් මුදවා ගත හැකි වනු ඇති බවත් තුරෙයිසිංහම් මහතා කීය.
මේ වනවිට ජල මට්ටම සෙමෙන් බැස යමින් පවතින බවත් පවතින තත්ත්වය යටතේ අනතුරක් නොවී බද්දේගම නගරය මුදා ගත හැකි වන බවත් ඒ මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.
COMMENTS
අනන්තවු තුණුරුවන් ගුණ බලයෙන් ශ්‍රී ලංකාද්වීපයට ඇද හැලෙන්නාවු අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වය පහවීයේවා..! සියලුදෙනා ලොව සුවපත්වේවා..!
භයානක නායයාම් වලින්, පස්කඳුවලට යටවීමෙන් සහ වෙනත් උපද්‍රව වලින් මිය ගිය සියලුම දෙනාට නිවන් සුව අත්වේවා ..! # මතු කිසිදු භවයකදී මෙවන් අකල් මර්ණවලට ලක්නොවේවා...! # අනන්තවු තුණුරුවන් ගුණ බලයෙන් ශ්‍රී ලංකාද්වීපයට ඇද හැලෙන්නාවු අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වය පහවීයේවා..! # මෙතෙක් ලොව පහළවී වදාළ බුදු පසේබුදු මහරහතන් වාහන්සේලා තුල විද්‍යමානවු අනන්ත ආප්‍රමාණ ගුණ බෙලෙන් විපතට පත් සියාලුම දෙනා සුවපත්වේවා..! # අතුරුදන්වූ සියලුමදෙනා නිරුපද්‍රිතව සොයාගණීමට හකීවේවා..! අනතුරට පත්ව ප්‍රරතිකාර ලබන සියලුම දෙනා ඉක්මන් සුවයට පත්වේවා..! # හතුරෙකුටවත් මෙවන් විපත් මතු මතුවට නොවේවා..! # සියලුදෙනා ලොව සුවපත්වේවා..!
ජාතියක් හැටියට අපි මේ වෙනුවෙන් කටයුතු කළ යුතුයි.. ඇත්තටම මේක අපිට හොඳ පාඩමක්...