(සිරංගිකා ලොකුකරවිට)
ගිංගඟේ පිටාර ජලය බද්දෙගම නගරයට ඇතුළු වීම වැළැක්වීමට ඉදිකර ඇති වේල්ලේ බද්දෙගම ක්‍රිස්තුදේව විද්‍යාලය අසල ජල කාන්දුවක් ඇතිව තිබේ.
එම නිසා වේල්ල බිඳී යාමේ අවධානමක් ඇතැයි කියැවෙන බැවින් ඒ අසල පදිංචිකරුවන් හැකිතාක් දුරට ඉවත් වී සිටින ලෙසට උපදෙස් දී ඇත.
මේ වන විට වාරිමාර්ග ඉංජිනේරුවන් ඇතුළු යුද හමුදා සහන කණ්ඩායම් වැලි කොට්ට අතුරමින් වේල්ල රැකගැනීම සඳහා මහත් උත්සහයක යෙදී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd