(ඩයනා උදයංගනී)
කොළඹ ජාතික රෝහලේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. කේ වික‍්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ලෙස අද (28) වැඩ භාරගත් අතර ඒ හේතුවෙන් නව වැඩබලන අධ්‍යක්‍ෂවරයකු පත්කිරීමට නියමිතය.
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා තවදුරටත් කටයුතු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd