කළුතර බන්ධනාගාරයෙන් කාන්තා රැඳවියෙක් පළායයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරෙයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන කළුතර බන්ධනාගාරය තුළ රඳවා සිටි කාන්තා රැඳවියෙකු අද (08) සවස සිවිලිම කඩාගෙන පලාගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි.
මීට දින කිහිපයකට ඉහතදී කළුතර උතුර පොලිසිය මගින් පානදුර පමුණුගම ප්‍රදේශයේදී මත්කුඩු මිලිග්‍රෑම් 3100 ක් සමඟ මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගක කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දිකඩාල්, මීඩියා ආරක්ෂාව.