(තරිදු ජයවර්ධන)
කළුතර නාගොඩ මංසන්ධිය ද ජලයෙන් යටවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.ජලය වැඩිවීම වේගයෙන් සිදුවන බවත්, මින් පෙර කිසි දිනෙක මෙවන් තත්ත්වයක් නුදුටු බවත් ප්‍රදේශවාසියෙක් කීවේය.
‘රැල්ල ගහනවා වගේ වතුර ආවා.‘ යැයි සිද්ධිය දුටුවෙක් කීවේය. නාගොඩ මංසන්ධියේ උස ස්ථානයේ මේ වන විට ඉණ ගාවට ජලය පිරී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාග්‍යවත් වු අරහත් වූ සම්මා සම්බුදු රාජාණන් වහන්සේ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී අවබෝධ කොටවදාළ උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මයේ බලයෙන් ශ්‍රී ලංකාද්වීපයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව පහවීයේවා ..!