(ඉන්දිකා රාමනායක)
අපනයන සඳහා සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 25,000 ක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවකදී පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන තිබේ.
එහිදී මෙම කසළ තේ සමඟ කර්මාන්ත ශාලාවේ කළමණාකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සහ කසළ තේ තොගය වත්තල පොලීසියට බාර දී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ පහත් වැඩ නිසා ලංකාවේ තේවලට තිබෙන ඉල්ලුම අඩුවෙනවා. අපේ ආර්ථිකය පහළ බහිනවා. මෙවැනි අයවයි එල්ලුම් ගස් යැවිය යුතු...