නිමන්ති රණසිංහ
හැත්තෑපස් හැවිරිදි පුද්ගලයකු කොළඹ කෙසෙල්වත්ත සුරියමල්පුර මහල් නිවාසයේ හතරවැනි මහලෙන් ඇද වැටී මියගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ යාපනයේ පදිංචිකරුවකු වන සුබ්‍රමනියම් තෙන්නකරුසු නැමැති පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 75 ක කෙනෙක් බැල්කනි උඩ නගින්නේ නැහැ. එක්කෝ එයා පනින්න ඇති නැත්නම් තවමත් කොල්ලෙක් වගේ කියල හිතල බැල්කනියට නැගල රෙදි වැලක් බඳිනවා වගේ වැඩක් කරන්න ඇති.