(ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මය අපරාධකරුවකු වන කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 10 ක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
මත්කුඩු තොගයක් සමඟ මොහු ගුණසිංහපුරට පැමිණ සිටින බවට ලැබුණ තොරතුරු අනුය ඊයේ රාති‍්‍රයේ 10. 40 ට පමණ මොහු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 පදිංචි අසංක සංජීව (33) නැමැත්තාය.
සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd