ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි යූටියුබ් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී කාන්තාවන් තිදෙනකුට වෙඩි තබා තුවාල සිදුකර සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ අය අතර සිටින 36 හැවිරිදි පිරිමි පුද්ගලයා වෙඩි තැබූ කාන්තාවගේ මිතුරකු බවත් මෙය පෞද්ගලික කාරණාවක් හේතුවෙන් සිදුකළ වෙඩි තැබීමක් බවත් විශ්වාස කරන බව බලධාරීහු පවසති.
දිවා ආහාර විවේකය අවස්ථාවේ මෙය සිදුවී ඇත. ගූගල් සමාගම යටතේ පාලනය වන යුටියුබ් ආයතනයේ මෙම අවස්ථාවේ සේවකයන් 1700ක් පමණ සේවය කරමින් සිට ඇති බවත් සිද්ධියෙන් ඔවුන්ට අනතුරක් සිදු නොවූ බවත් පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිද්ධිය පටන්ගත්තවෙලේ ඉඳල සිදුඋන දේවල් සේරම යු ටියුබ් එකෙන්ම බලන්න පුළුවන්. මේක පුදුම ලෝකයක්.