(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
ආයුර්වේද වෛද්‍යවරියකගේ රන් මාලයක් කොල්ල කා පලා යමින් සිටියදි අත් අඩංගුවට ගත් මාල හොරුන් දෙදෙනා සම්බන්ධ විමර්ශන කටයුතු කළ හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අද (20) දහවල් හදිසියේ රෝගාතුරවි රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ අවස්ථාවේදි පොලිස් පරික්ෂකවරයා සිය පපුව අල්ලා ගෙන සිහිසුන්ව වැටුණු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ සේවය අගය කල යුතුය.ඔබතුමාට නිවන් සැප ලැබේවා !