IMG-LOGO

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා


කොරෝනා රෝගීන් සංඛ්‍යාව 666 ට නගී

------------------------------------------------------------------------------------------------------------------------

කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි

මේ වනවිට ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 19 කි.

=======================================================================================

(දිමුතු සදරුවන්)

අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 17 ක් බවට පත්ව තිබේ. ඒ අනුව
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 664 කි.

අද පස්වරුවේදීත් කොරෝනා වයිරස ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර රාත්‍රී 8.15 ට නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2663 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි

මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1988 දෙනෙකු  සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.



අදහස් (2)

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 666 ට නගී

de silva Tuesday, 14 July 2020 05:34 PM

කොරෝනා විසින් ලංකාව මර්ධනය කර ඇත.

:       31       16

rana Wednesday, 15 July 2020 03:41 AM

එදා නාවිකයො අද හමුදාව ! ඇයි මෙ ?

:       27       3

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 4902 0

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


සුබ අලුත් අවුරුද්දක් වේවා
2024 අප්‍රේල් මස 13 208 0

ලංකාදීප පාඨක ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.


රුසියාව යුක්‍රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි
2024 අප්‍රේල් මස 12 7442 0

යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බ


පොහොට්ටු අපේක්ෂකයා රනිල් ද විය හැකියි
2024 අප්‍රේල් මස 11 4728 0

තමාගේ නම කෙසේ වෙතත් මෙවර ජනපතිවරණය ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටු ලකුණ දැකිය හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලි


පොලිස් පහරින් සාජන් පුතාගේ ශරීරයේ කොටසක් ඉවත් කරලා
2024 අප්‍රේල් මස 10 6188 0

මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් දෙදෙනකු ඇතුළු නිලධාරීන් හය දෙනකු විසින් අත් පිටු පසට කර බැඳ දමා පහර දෙන ලදැයි කියන සිද්ධියකින් බරපතළ තුවාල


‘‘පිළිකා රෝගීන්ට දුන් බෙහෙත් අල්ලන්නවත් හොඳ නෑ‘‘
2024 අප්‍රේල් මස 09 7805 14

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 114 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1362 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1312 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site