IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ක්‍රීඩා පුහුණුවකදී ලංකිකයා මිය යයි


( චන්දන ප‍්‍රනාන්දු )                                                                               

එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු ලාංකිකයෙක් එරට ක‍්‍රිඩාංගණයකදි පුහුණුවීම් වල යෙදෙමින් සිටියදි ඇති වු හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කිරිමෙන් පසුව මියගොස් ඇති බව එම පුද්ගලයාගේ ඥතින් පවසයි.                                                                                     
මෙලෙස මියගොස් ඇත්තේ නයිනමඩමේ පදිංචිව සිට වසර කීපයක සිට ලන්ඩන් නුවර ජිවත් වු රොෂාන් සුරංග පෙරේරා නැමති 43 හැවිරිදි අයෙකි.
                                                                                         
 මියගොස් ඇති රොෂාන් සුරංග මහතා පාසැල් සමයේ හා ඉන්පසුව යෞවන සමාජ හා ජාතික තලයේ දක්ෂතා දැක්වු දක්ෂ ධාවකයෙක් වු අතර රැකියාව සඳාහා පළමුව ඉතාලියටත් පසුව එංගලන්තයටත් සංක‍්‍රමණය වු අයෙකි  .                                                 
  මෙයට සති 2 ට පෙර එංගලන්තයේ ලන්ඩන් නුවර ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග ජිවත් නිවස අසල පිහිටි ක‍්‍රිඩාංගණයක ධාවන පුහුණුවීම් වල යෙදි සිටියදි හදිසියේ ඇති වු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ඒ මහතාගේ අවසන් කටයුතු එරටදී සිදු කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

ක්‍රීඩා පුහුණුවකදී ලංකිකයා මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 599 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site