
(කතරගම කේ ඩි දේවප්‍රිය)
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අති උත්කර්ෂවත් අයුරින් වීදිසංචාරය කරනු ලැබීය.
පෙරහැර නැරඹීමට විශාල බැතිමතුන් සංඛ්‍යාවක් කතරගම පුදබිම වෙත පැමිණ සිටියහ.
පෙරහැර ට එක් වී දේව ආශීිර්වාදය ප්‍රාර්ථනා කර උතුරු නැගෙන හිර සිට පාද වන්දනාවෙන් බැතිමතුන් 10000 ක් ඉක්ම වු පිරිසක් මේ වනවිට කතරගම පුදබිම වෙත පැමිණ තිබේ.
කතරගම දෙවියන් වැඩමවා ගත් පෙරහැර මහා වීදිය ඹස්සේ වල්ලී අම්මා දේවාලයට ගොස් නැවත මහා වීදිය ඹස්සේ වීදි සංචාරය කර පෙරහැර නිමාවට පත්විය.
කතරගම ඇසළ මංගල්‍ය ලබන 27 වැනි දින දක්වා පැවැත්වේ. කතරගම ඇසළ මංගල්‍ය යනු වල්ලි අමම්ා දෙවඟන හා කඳ කුමරුවන්ගේ විවාහය සනිටුහන් කරන චාරිත්‍ර පෙරහැරකි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපු මහත්වරු අතර ආරාවුල් ඇති නොවීමට කතරගම දෙවියන්ගේ බැල්ම යොමුවේවා.!!!