IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කණු මතින් දිවෙන කොළඹ මාර්ග ඉදිකිරීම් ලබන වසරේ සිට

 (නිමල කොඩිතුවක්කු)
     

 කොළඹ ඉඟුරු  කඬේ හන්දිය සිට කොළඹ  කොටුව චෛත්‍ය පාර දක්වා කණු මතින් පමණක් ඉදිවන මාර්ගයේ ඉදිකිරිම්  කටයුතු  ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරිආරච්චි මහතා පැවසීය.
 
ආසියානු සංවර්ධන  බැංකුවේ ණය ආධාර මත ඉදිකරන ව්‍යාපෘතිය සදහා මේ දිනවල කොන්ත‍්‍රාත් කරුවන්  සොයා ගැනීමේ ක‍්‍රියාවලියේ යෙදෙන බවත් ඔහු කියා සිටියේය.
 
කොළඹ වරාය ඉලක්ක  කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක බවද බත්තරමුල්ල පිහිටි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.
 
එමෙන්ම කැළණිය පාලමේ සිට ඔරුගොඩවත්ත සිට රාජගිරිය දක්වා කණු මතින් ඉදිකරන  මාර්ගයේ කටයුතු ලබන වසරේ මාර්තු වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්  වසර තුනක් තුළ  එම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත බවත් නිහාල් සූරිආරච්චි මහතා වැඩිදුරටත්  සඳහන් කළේය.



අදහස් (2)

කණු මතින් දිවෙන කොළඹ මාර්ග ඉදිකිරීම් ලබන වසරේ සිට

Bamunuarachchi Wednesday, 23 May 2018 12:29 PM

මොන පාලම හැදුවත් වැඩක් නැහැ. පාලම කෙලවර බ්ලොක්... උදේට රාජගිරිය පාලම කෙලවර බ්ලොක්... බෝතලේ බණ්ඩිය කොපමණ ලොකු වුනත් වැඩක් නැහැ.. කට පුංචිනම්...

:       48       63

ferosThursday, 24 May 2018 10:01 AM

රාජගිරිය තද බදයට එකම විසදුම බස්රථ නැවතත් සුපුරුදු ලෙස පරණ පාරඔස්සේ බොරැල්ල දෙසට ධාවනය කරවීමයි............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site