( විනීතා එම්. ගමගේ )
කැළි කසල පිළිබඳව කටයුතු කිරීම සඳහා මධ්‍යම කසල කළමනාකරණ අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාව මතුවී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්රකාශ කරයි.
එම යෝජනාව ජනපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කළ බවත් කසල පිළිබඳ සියලූ බලතල එම ආයතනයට පවරන බවත් ඒ මහතා ප්රකාශ කරයි.
මහජනතාවට කැළි කසල පිළිබඳව තොරතුරු දැනගැනීමේ හා දැන්වීමේ හදිසි අංකයක් ලෙස 1917 අංකය ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරන බව ද අමාත්‍යවරයා පවසයි.
මේ වනවිට කසල කළමනාකරණ කටයුතු විධිමත් කර ඇති බවත් කොළඹ නගරය කසලින් තොර යැයි ද හෙතෙම කියයි.ඉදිරියේදි කසල ලොරි තම දෛනික කටයුතු නිසියාකාරව කරන්නේ දැයි ඉලෙක්ටොනිකව නිරික්ෂණය කරන බවත් ඒ මහතා පවසයි.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා මේ අදහස් පල කළේ කෙරවලපිටියේ දී පැවති උත්සවයක දී ය.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුණුවලට වෙනම අධිකාරියක්