(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගනුවර පිහිටි රුපියල් කෝටි 26ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා විකිණීමට උත්සාහ කළ බව කියන යුද හමුදා විශ්‍රාමික කපිතාන්වරයකු ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන විශ්‍රාමික කපිතාන්වරයා අගනුවරින් බැහැර පදිංචිකරුවකු බවත් රුපියල් කෝටි 26ක් වටිනා ඉඩම රුපියල් කෝටි 5කට විකිණීමට උත්සාහ කිරීමේදී මොවුන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් කියති.
සැකකරුවන් අතර තෙල් සංස්ථා සේවකයකු ද වේ.
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි 26ක ඉඩමකට හොර ඔප්පු හැදූ 8ක් දැලේ
Hafeel Monday, 31 July 2017 11:36 AM
කව්රු හරි ආච්චි කෙනෙක් පරිත්‍යාග කරලා ඇති.
rocky Monday, 31 July 2017 02:37 PM
රණවිරුවන්ට අරියාදු කරන්න එපා..
asiri Tuesday, 01 August 2017 02:30 AM
මොකා වුනත් හොරා නම් හොරා