(අංජුල මහික වීරරත්න)

මැද පෙරදිග කලාපයේ නිර්මාණය වී ඇති යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී මතුවිය හැකි ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන එයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය මෙසේය.