(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල කේ‍්‍රම්බි‍්‍රජ් දෙමළ විද්‍යාලයේ ගුරුවරුන්,දෙමවිපියන් සහ සිසුන් අතර ඇති වු බව කියන ගැටුමක් හේතුවෙන් එම පාසලට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබේ.
එම පාසලේ සිසුවියන් පිරිසකට ගුරුවරයකු යකඩ පොල්ලකින් පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ගැටුම ඇතිවී තිබේ.
ගැටුමෙන් ගුරුවරයකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුවකුගේ පියෙක් ද කොටගල ප‍්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ හිනස්සනවා, ලංකාවට මොකටද කේම්බ්‍රිජ් කියලා නමක්...?