(නිමන්ති රණසිංහ)
වැලිකඩ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමෙ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංග ජීව මහතා තවදුරටත් ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන්ව නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු සැලැකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය සිදුකළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd