(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන පොලිස් කාන්තා තනිකඩ භට නිවාසයේ උප පොලිස් පරික්ෂිකාවක් නිදා සිටි කාමරයකට රාත්‍රියේ ජනේලයෙන් ඇතුළු වු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයට අනියුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙකි.
එම කොස්තාපල්වරයා එදින ප්‍රධාන ගේට්ටුවේ රාජකාරී කරමින් සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනේලෙ ඇරල තිබ්බ එකත් වරදක්.. නෑ මන් නිකන් කිව්වේ....
ජනේලේ ඇරලා තිබ්බේ කෙනෙක්ට නමුත් ඇතුල් වුනේ වෙන කෙනෙක්ද?
කේස් එකක් ගැන කතා කරගන්න වෙන්න ඇති...
නින්ද ගිහින්ද කියලා පරීක්ෂා කරන්න යන්න ඇති !!! ආරක්ෂක ඩියුටිය නොවැ !!!
ඇරලා තිබුන පලියට හැමකෙනාටම ඇතුළු වෙන්න බැහැ. ඒක අර කොස්තාපල් තේරුම් අරගෙන නැහැ.
මේ කොස්තාපල්ට ජනේල මාරු උනාද දන්නේ නැහැනේ.
"පොලිස් වුවද සිදුකල දේ පොලිෂ් නොවේ " " ජනේලයෙන් ඇයි කාමරෙ තුලට ගියේ " " උසස් නිලය ගැන බියසැක නැතිව ගියේ " " පෙම් අදහසක් වත් තිබුනද ඔවුන් ළයේ "
කැමති නිසා වෙන්න ඇති නේ ගියේ.
මේ දිනවල පවතින අධික රස්නය නිසා ජනේලය ඇරලා නිදා ගන්න ඇති. කරුණු දන්නේ නැතුව බොරු චෝදනා කීරීම අසාධාරනයි.
පොලිසියේ ඉන්නෙත් මනුස්සයෝනේ... කවුද දන්නේ එන්න කියලා ආවද කියලා. වැරදුනේ රිගනවා වෙන කෙනෙක් දැකපු එක වෙන්න බැරිද ?