සමන් පාලිත නානායක්කාර
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල මරංවලදී හරස්කරගෙන උද්ඝෝෂණයක් ආරම්භ කිරීමත් සමඟ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
වන අලියකු පහර දීමෙන් පුද්ගලයකු මිය යෑමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය ආරම්භ කර තිබේ.
(ඡායාරූප සමන් පාලිත සහ ප්‍රින්ස් රත්නායක)





COMMENTS
හැම මඟුලකටම මහා පාරවල් වල ගමන් කරන මිනිස්සු තමයි තැලෙන්නේ. පැය ගණනාවක් රස්තියාදු වෙලා බස් එකට නැගලා තව පැය ගණනක් බස් එකේ හිටගෙන ඇවිල්ලා මේ විදියට අතරමඟ ගිනි අව්වේ රත්වෙවී බස් එක අස්සට වෙලා තවත් පැය තුනක් හතරක් ඉන්න අපිට තරහ යන්නේ කාගේත් එක්කද කියල මේ මෝඩ හරකුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?
මහජනයාගේ ජීවිතයට කරදරකාරී අන්දමින්හි හැසිරෙන එක, හිතා මතා සාමය කඩවෙන අන්දමින් නීති විරෝධී උද්ගෝෂණ පැවැත්වීම මෙරට නීතියට පටහැනි දෙයක් නම් මෙවැනි කඩාකප්පල් කාරී පුද්ගලයින් නීතිය හමුවට ගෙනෙන්න කටයුතු නොකරන්නේ ඇයි. කෝ නීතිය? ඕනිම කෙනෙකුට මහපාර හරහා වාඩිවෙලා උද්ගෝෂණ කරන්න පිලිවනිද? දැන් ඔය පාරෙන් ජනාධිපති හෝ අගමැති හෝ වෙනත් ඇමති වරයෙක් මේ මේ වෙලාවේදී ගියා නම් මොකක්ද අනුගමනය කරන පිළිවෙත? සාමාන්‍ය මහජනයාට ඒ පිළිවෙත අනුගමනය කරන්නේ නැත්තේ ඇයි?
අයි යකෝ කවදාද මේ ගොන් වාහෙලාට පාර මැද්දේ අවහිර කරනවාට සුදුසු දඬුවමක් ලැබෙන්නේ.
වල් අලියා කලේ අසාදාරන වැඩක්. අඩුගානේ දහදොළොස් දෙනෙක් වත් මරුවානම් අලියාගේ තත්වයට ගැලපෙනවා. දැන් තියෙන්නේ, අලියා හොයා ඉන්නේ නැතිව ලොරියක් දුවවා තත්වය රැකගන්න.