(උපාලි ආනන්ද/ දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව අද(18) විවාදයට ගැනීමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පළාත් සභා සෙංකෝලය දෙකඩ විය.
ඒ අනුව පළාත් සභාවේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා අද පස්වරු 2 දක්වා සභාව කල් තැබිණි.
විශ්වාසභංගයට ලක්ව ඇති සභාපති ටී.එම්.ආර්.සිරිපාල මහතා අද පළාත් සභා සැසිවාරයේ දී මුලසුන දැරීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග මෙම ගැටුම ඇතිවිය.
(ඡායාරූප - දයාරත්න ඇඹෝගම)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ... බබාලා වගේ අය නම් අපට එපා.
අපි නිසා මේ මිනිස්සු මරාගන්නවා... පව් නේද?
"යහපාලනය සංකල්පය මොනතරම් සුන්දරද?"අනේ අපේ රටට වුන විනාශයක්..." මේ හැසිරෙන්නෙත් හරියට ගාල කඩාගත් මීහරක් රංචුවක් වගේ කිසිම හැදියාවක් හෝ සදාචාරයක් නැතිවයි.
මේ යහපාලන මහත්වරුත්, චින්තන මහත්වරුත් එකමයි නේද.? පොහොට්ටුව නියමයි.