(අකිල බද්දෙවිතාන සහ ඩයනා උදයංගනී)
මධ්‍යම බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වී උතුරු දෙසින් බංග්ලාදේශය කරා ගමන් කළ හැකි බවත් මේ හේතුවෙන් සුළං ප්‍රවාහයේ වෙනසක් සිදුවී ඉදිරි දින දෙකේ දී නිරිත දිග මෝසම් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.ආර්.ජයසේකර මහතා පැවසීය.
ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අද(28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව කීවේය.
හෙට සහ අනිද්දා ඒ අනුව දිවයිනට දැඩි සුළං තත්ත්වයක් බලපෑ හැකි බවත් ඒ සමග මධ්‍යම, සබරගමුව, දකුණ හා බස්නාහිර පළාත්වලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉදිරි දින දෙකේ සුළං සමග වැසි