රොමේෂ් මධුෂංඛ
මාස තුනකට වැඩි කාලයක් පුරාවට මුලතිව් දිස්ත්‍රීක්කයට බලපෑ අධික පෑවිල්ල නිමාවට පත් කරමින් ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවත් සමඟ අයිස් ද වැටුණු බවට මුලතිව් වැසියෝ පවසති.
මුලතිව් දිස්ත්‍රීක්කයේ මේ වන විටත් නියං තත්වය හේතුවෙන් විශාල පිරිසක් විපතට පත්ව සිටින අවස්ථාවක ඊයේ ඇදහැලුණු අයිස් වැස්ස මහත් අස්වැසිල්ලක් වූවා සේම ඉදිරියටත් වර්ෂාව ඇදහැලෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිති.
නමුත් මුලතිව්හි ගොවීහු කියා සිටියේ ඊයේ දිනයේ ඇදහැලුනේ හදිසි අවපාතයකින් ඇතිවූ වර්ෂාවක් හෙයින් ඉදිරියේදී වර්ෂාව පිළිබඳ එතරම් විශ්වාශයක් තබා ගැනීමට නොහැකි බවයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.