IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇරැව්වලදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා

(බිමල් ශ්‍යාමන්)


මහරගම ඇරැව්වල විහාරස්ථානයක් ඉදිරිපිට අද (07) අලුයම නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා ඝාතනය කර ඇතැයි මහරගම පොලිසිය කියයි.

අත් දෙක මැණික් කටුවෙන්  වෙන්වන සේ කපා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

(356)



අදහස් (11)

ඇරැව්වලදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා

සේනක Friday, 07 September 2018 07:40 AM

යාහාපාලනය කතා කරන්නේ, සංහිඳියාවයි, ප්‍රජාතන්ත්‍රවාදයයි .මේ ඒවායේ ප්‍රතිඵල තමයි. කතාව නම් නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා කියලා. යහපාලනය බලයට ඇවිල්ලා මේ මොහොත වෙනකොට අහිංසක ජිවිත කියක් බිලි ගත්තද?.

:       802       765

samFriday, 07 September 2018 08:36 AM

සේනක, මේ රටේ අහිංසක මිනිසුන් ඝාතනයට ලක්වුණේ යහපාලන සමයේ පමණක්ද? ඔබ ඊයේ පෙරේදා උපන් ළදරුවෙක් නොවේ නම්, ඊයේ, පෙරේදා උපන් ළදරුවෙකුට තරම්වත් මොලයක් කල්පනාවක් නැති කෙනෙක් බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා.

:       142       331

wedage Friday, 07 September 2018 08:41 AM

මේ අහිංසක ජිවිතයක් වෙන්න අමාරුයි.. මොකද අත් දෙක, මැණික් කටුව ලඟින්ම කපල‍ා නම් ලොකු වරදක් කරපු කෙනෙක් වෙන්න ඕනෑ. අනිත් එක අත්වල වළලුකරක් පිහිටා නැහැ. සමාජයම නරක් වෙලා තියෙනකොට මේ වගේ දේවල් සිදුවෙනවා. මේවා කරන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින්...

:       0       29

alwis Friday, 07 September 2018 08:42 AM

මේක අභූත චෝදනාවක්. රටේ ජනාධිපතිට කොහොමද මේ මිනීමැරුම ගැන චෝදනා කරන්නේ? ඔච්චර නීති තද මැද පෙරදිග පවා මිනීමැරුම් වෙනවා. ඇයි, ගිය පාලන සමයේ මිනීමැරුම් සිද්ධ වුනේ නැද්ද?

:       132       168

සනත් ඉතාලිය Friday, 07 September 2018 09:02 AM

මට 88, 89 භීෂණය මතක් වෙනවා. එදත් ආණ්ඩු කලේ යු.එන්.පියේ අය ඉපදිලත් නැහැ ..

:       17       104

PrasannaFriday, 07 September 2018 10:05 AM

ඇයි ගිය ආණ්ඩුව කාලේ මිනිස්සු රණ්ඩුවෙලා හෝ පාතාල වැඩවලින් මැරෙනවා දැකලා නැද්ද? නිකන් බබා වගෙනේ කතාව..

:       17       175

චන්දිම විජේසුන්දර Friday, 07 September 2018 09:14 AM

හැමදේම පිරිහිලා, ජනමාධ්‍යත් එක්කම...

:       0       20

tommy Friday, 07 September 2018 11:07 AM

අද රටේ අපරාධකරයෙකුට රිසි සේ පැමිණ කෙනෙකුට වෙඩි තැබිය හැකියි, එසේත් නැතිනම් කෑලිවලට කපා මරා දැමිය හැකියි. රටක මහජන ආරක්ෂාව සැපයීම රජයේ වගකීම බැවින්, මෙවැනි දේ සිදුවීමට හේතුව දුර්වල, විනයක් නොමැති රාජ්‍ය පාලනයයි.

:       125       40

rasiFriday, 07 September 2018 12:49 PM

ටොමී, පසුගිය කාලේ රටේ ආරක්ෂාව භාරව හිටපු පොලීසිය ආයුධ පෙන්වන්න ගිහින් සැකකරුවන් මරා දැම්මේ විනයක් ඇති රජයකින්ද?

:       6       23

RNG Friday, 07 September 2018 01:52 PM

පහුගිය කාලෙ වූ දේවල් නොවෙන්නනේ මේ ආණ්ඩුව පිහිටෙව්වේ.. ඒ කාලෙ වූ දේවල්ම නැවත වෙනවා නම් මොකක්ද මේකෙ ඇති "වෙනස "..?

:       0       34

OMG Sunday, 09 September 2018 02:48 PM

හැමදාම මිනිමැරුමක් පත්තරේ තියනාවමයි. මිනිස්සු දියුණු වෙනවා කිව්වට පරිහානිට පත්වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31235 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13404 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 916 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site