ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පවත්වන විරෝධතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු ජාතිකයන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.
විශාල ජනතාවක් එක්වන ස්ථාන මගහරින ලෙසත් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමෙරිකානු ජාතිකයන්ට උපදෙස් දී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකානු පුරවැසියන් තමයි මේ කටයුතු පස්සෙන් ඉන්නෙ. ඒ අයටත් අවවාද කළොත් නරකද ?
කරදරයක් උනොත් බැසිල් ගෝඨාභය නම් කියන ලෙස අැමරිකන් පුරවැසියන් වෙත දන්වා අැත.......
කව්ද අර ජනාධිපතිවරණය දවසේ පැදුරටත් නොකියා ගිය එක්කෙනාද?
නිමල්ට ගහනකොට චංචලා අඩන්නේ ඇයි!
ඒ අවවාද අහල තමා ඇමරිකන් පුරවැසියො දෙන්නම මඟහැරල ඉන්නෙ.
ඇමරිකාව එහෙ තියෙන නීතිය මෙහෙ ක්‍රියාත්මක කරන්නද බලාපොරොත්තුව. අද ඇමරිකාවේ තියෙන අනාරක්ෂිත බව අපේ රටේ නැහැ කියලා කියන්න ඕනි. වෙන මුකුත් උදාහරණ ඕනි නැහැ ,අද ළමයෙක් ඉස්කොලේකට ඉගනගන්න යන්නෙත් පිස්තොලයක් අරගෙන. නිදහසේ සුපර් මාකට් එකකට යන්න බැහැ. ඒ අපරාධ නවත්ත ගන්න බැරුව,අපේ රටේ දේවලවලට ඇගිලි ගහන්න එනවා. ඇමරිකාව කියන්නේ, දවසකට සාමාන්‍ය මිනිස් ජිවිත අණුවක් ඝාතනය වෙන රටක් කියලා කියන්න ඕනි. ඔය තානාපතිවරුන්ට හැමදාම කරන්න පුලුවන් අපේ රටට අවවාද දීම පමණයි. ඇමරිකාව හැමදාම අපේ යාහපාලනයට කොහොමත් කැමතියි. මොකද තමන්ට ඕනි විදිහට නටවගන්න පුලුවන් රූකඩයන් ටිකක් ඉන්න නිසා. මෙතෙක් කල් අපේ රටේ ජනතාව රට ඇතුලේ ප්‍රශ්නයකට උද්ඝෝෂණය කියලා කියලා, අපේ රටේ ඉන්න විදේශීය ජාතින්ට හානියක් කරලා නැහැ .එක මම දන්න තරමින් යුද්ධයක් තිබුණ කාලයේදීවත් වෙලා නැහැ .ඒක ඇමරිකාව අවවාදයක් දෙන්න තරම් ප්‍රශ්නයක් නෙමෙයි.
නිකන් පුහු වැඩ නේ මේවා..නැත්නම් යුද්ධ කාලෙදිත් මේ අය මේ වගේ නිවේදන නිකුත් කරාද..?
සූදානම් වුනාට තාම හාවට විද්දෙත් නෑ, ඒ වුණාට පඳුරට වැදිල වගේ.
ඇමෙරිකාවත් දන්නවා එහෙනම් විශාල සෙනගක් මේකට එයි කියල....
මේක අලුත් දෙයක් නොවෙයි. ඕනෑම රටක තමන්ගේ පුරවැසියන්ට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා නම් කල් ඇතුව අනතුරු අඟවනවා. ලංකාව එහෙම නොකලට.
ඇමරිකන් පුරවැසියන්ට අවවාද කළා නියමෙට කරන්න කියලා හරිද උපුල් ඔයාට සනීපයිද