ඉන්දිකා රාමනායක
කෝපායි හි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආවා කල්ලියේ නායක ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට යාපනය වැඩ බලන මහේස්ත්‍රාත් වී ටී සිවලිංගම් මහතා අද (9) නියෝග කළේය.
එදිනට මොවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවක් ට ඉදිරිපත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණයට ඉදිරිපත් නොවීය.
2025 දෙසැම්බර් මස 04
697
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආවා සැකකරුවෝ රිමාන්ඩ්