IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආමි මංජු ඝාතනය කළ සිද්ධියට කාන්තාවක් සැකපිට අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මොරටුමුල්ල  මෝල්පේ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන්ට  සැගව සිටීමට අනුබල පුද්ගලයාගේ අනියම් බිරිද වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයි කියයි.
 

ඉකුත් 14 වැනිදා සිදු වු මෙම සිද්ධියෙන් මොරටුමුල්ල සොයිසා පාරේ  පදිංචිව සිටි බස් රථ හිමිකරුවකු වන දුමින්ද රොෂාන් හෙවත්  ආමී  මංජු සහ ඔහුගේ පුතාගේ මිතුරා වු  ඌරු බොක්ක බොරදූව හේන  ප්‍රදේශයේ පදිංචිව සිටි  චින්තක සඳරුවන්  පරණවිතාන නැමැත්තා   ඝාතනය වු අතර  ආමි මංජු නැමැත්තාගේ  23 හැවිරිදි පුතු රමේෂ්  විජයන්ත නැමැත්තා තුවාල ලැබීය.
 
බස් රියේ බලපත්‍රයක් මුල් කරගනිමින් මෙම ආරවුල හට ගෙන තිබු බවට සාක්කි ලැබී ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (0)

ආමි මංජු ඝාතනය කළ සිද්ධියට කාන්තාවක් සැකපිට අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site