(අමල් වික්‍රමරත්න)
අහංගම රාජ්‍ය බැංකුව කොල්ලකෑමට සැලසුම් කළ ප්‍රධාන සැකකරු බූස්ස යුද හමුදා කදවුරේ සන්නාහ සන්නද්ධ බළකායේ අවි ආයුධ ගබඩාවේ අධීක්ෂණ නිලධාරී වශයෙන් කටයුතු කළ යුද හමුදා කපිතාන්වරයකු බව හෙළී වී ඇත.
මොහු සැකපිට අත්අඩංගුවට පත්ව කරාපිටිය රෝහලේ පොලිස් ආරක්ෂාව සහිතව මේ වනවිට ප්‍රතිකාර ලබන බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
කොල්ලකෑම සඳහා ජීව අත්බෝම්බයක් උපයෝගී කරගෙන තිබු අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දීත් එය ඔහු අත තිබී සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර රණවිරුවා වහාම නිදහස් කරන්න.
මෙන්න මේ ආණ්ඩුව රණවිරුවන්ව දඩයම් කරනවෝ...
යකෝ මෙයා මාර රණවිරුවෙක්නේ... මට නම් පේන්නේ හොර විරුවෙක් වගේ...
හා හා රණවිරුවෙක් !!! වහාම නිදහස් කරනවා හොඳයි !
මේ රණවිරුවෝ දැන් දකුණේ මෙහෙම නම් එදා උතුරේ කොහොම කරන්න ඇද්ද?
රණවිරුවන්හට නීති විරෝධී ක්‍රියාවල යෙදීමට බල පත්‍රයක් නිකුත්කිරීමට පියවර ගතයුතුද ?
ගම්මන්පිල, වීරවංශ, සරත් වීරසේකර කොහිද? මෙන්න රණ විරුවන් ජාත්‍යන්තර අධිකරණයට...
ඒ රණවිරුවා වහා නිදහස් කල යුතුයි... රණවිරුවන්ට මංකොල්ල කෑමේ අයිතිය ලබා දිය යුතුයි.
අර යෝධයා යටිගිරියෙන් දේශප්‍රේමය ගැන කියලා කෑ ගහවිද ? හා හා ඔය රණවිරුවෝ !!!
මේ යෝදයට හමුදාවෙන් ලැබෙන වැටුප මදි නිසා වෙන්න ඇති මෙහෙම ලෙහෙසි, පහසු විදියට සල්ලි හම්බකර ගැනීම සඳහා බැංකු මංකොල්ල කන්න සුදානම් වුනේ. මේකාට කෘතීම කකුලක් අවශ්‍ය උනොත් තුන්මුල්ලේ විමලේගේ සංවිධානය හරහා පින් කැමති අයගේ දායකත්වය පතමු !