(සුජිත් හේවාජුලිගේ)
‘‘අද සමහරුන්ට බොහොම ඉක්මනට බලයට එන්න වුවමනා වෙලා තිබෙන බව පේනවා. ඔය ඕනෑම කෙනෙකුට අවුරුදු තුනකින් පස්සෙ එන මැතිවරණයකින් බලයට එන්න පුළුවන්. ඉන් මෙහා අලූත් ආණ්ඩු හදන ක‍්‍රමයක් අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නැතැයි’’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1) පැවැසීය.
ජනාධිපතිවරයා එසේ පැවැසුවේ වරාය නැගෙනහිර පර්යන්ත පරිශ‍්‍රයේදී ඊයේ (1) සවස පැවැති වරාය අධිකාරියේ 38 වැනි සංවත්සර උත්සවයේදීය. සම්ප‍්‍රදායට පටහැනි කටයුත්තක් නිසාත් රනිල් වික‍්‍රමසිංහ මහතා සිය දේශපාලන දිවියේදී කරන ලද දේවලින් සාතිශය බහුතරයක් රටට සුබදායී දේවල් නොවන නිසාත් ඔහුට සුබ පැතුම් පිරිනැමීමට හැකියාවක් නොමැති බව මේ රැුස්වීමේදී තීරණය කෙරුණේ යැයිද ගම්මන්පිල මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ දේශපාලන දිවියට සුබපැතුම් පිරිනැමීමක් අප රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ නැතැයි කී ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අයත් වන්නේ මන්ත‍්‍රීවරයකු මිය ගිය පසුව ඔහුට ශෝකය පළ කිරීමේ යෝජනාවක් ගෙන ඒම පමණක් යැයිද සඳහන් කළේය.
මේ ආකාරයට සුබපැතීමේ රැස්වීම් පැවැත්වුවහොත් ඉන් වැරදි පූර්වාදර්ශයක් ඇතිවන බවත් දේශපාලන දිවියේ අවුරුදු තිහ, හතළිහ පසු කරන සෙසු මන්ත‍්‍රීවරුන්ටත් ඉදිරියේදී එවැනි රැුස්වීම් පැවැත්වීමට සිදුවිය හැකි බවත් ඔහු කීය.
මෙම රැස්වීමට සහභාගි වන්නේදැයි අප ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ඊයේ රාතී‍්‍ර කළ විමසීමකදී ඔහු පැවසුවේ තම මන්තී‍්‍ර කණ්ඩායමද එම රැස්වීමට සහභාගි නොවන බවයි.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවුරුදු 3 කින් මෙහා අලුත් ආණ්ඩු හදන ක්‍රමයක් ව්‍යවස්ථාවේ නෑ
chaminda Wednesday, 02 August 2017 03:43 AM
ලොකු කතානම් කියනවා ... ඡන්දයක් වත් තියාගන්න බෑ. පරදින බව දන්නා හින්ද බයයි.
sisira Wednesday, 02 August 2017 03:43 AM
නිකන් කටට ආපු එක කියනවා.
Lapaya Wednesday, 02 August 2017 04:08 AM
රටේ සියලු ජනතාව පාරට බැස්ස නිසා ඉන්දුනීසියාවේ අවුරුදු 30 ක් රජ කරපු ජනාධිපති සුහර්තෝට අවුරුදු 3 කෙසේ වෙතත් පැය 24 න් දාල යන්න උනා කියල මතක තියා ගෙන ඉන්න. මෙහෙම් ගියොත් වැඩි කාලයක් යන්න ඉස්සර ජනතාව පාරට බහින එක නවත්තන්න බැහැ.
dilanWednesday, 02 August 2017 06:51 AM
අනේ ලපයෝ ගෙදර කට්ටියද පාරට බහින්නේ
DUSARA Wednesday, 02 August 2017 04:11 AM
අකුලන් ගෙදර යන්න උනාම, මොන ව්‍යවස්ථාද මේවා බයට කියන කතා
abaya Wednesday, 02 August 2017 04:33 AM
ඔහොම ගීයොත් පකිස්තාන් අගමැතිට වෙචදේ තමයි වෙන්නේ
ජි නන්දන Wednesday, 02 August 2017 05:52 AM
තුන්පාරක් අයවැය පැරදුනොත් යන්න වෙන්නේ නැද්ද දන්නැති හින්දා අහන්නේ
vipula Wednesday, 02 August 2017 07:24 AM
ඔය සියලු කඩදාසි පොත් ජනතා බලවේගයට යට යනවා .ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදය තමයි ඔය කඩදාසි වල තියෙන්නේ. ජනතාවගේ උවමනාවන් සපුරන්නේ නැත්නම් ඔය මැති ඇමති එක්කම ගෙදර යන එක වැඩි ඇත නැහැ. මෙතුමා ගේ ප්‍රජාතන්ත්‍ර වාදය හොදටම ඔප්පුවුණ තැනක් තමයි පැරදුනු අය ලැයිස්තුවෙන් ගත්ත එක.
de silva Wednesday, 02 August 2017 07:34 AM
ඔබතුමා ඕක පත්තරෙන්ද දැනගත්තේ ?
Sathyapala Wednesday, 02 August 2017 07:44 AM
රොටිය කරවුනොත් ?
anton Wednesday, 02 August 2017 07:45 AM
මේ උත්සවයට ගම්මන්පිලත් ඉදලද?
සෙනෙවි Wednesday, 02 August 2017 08:05 AM
ඇයි එහාට මෙහාට පැණිලි, දෝෂාභියෝග වැනි ක්‍රම මගින් ජනාධිපති කෙනෙක් උනත් ගෙදර යැවිය හැකි බව දන්නෙ නැත්ද ?