(ෂෙහාන් චාමික සිල්වා)
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මාර්තු 02 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (16) නියෝග කළාය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අවිහිංසකයෝ දෙන්නා ආණ්ඩුවේ නැති බැරිකම් වලට උදව් කරන්න ගිහිල්ලා නින්දා අපහස විදිනවා, හිරේ විලංගුවේ පවා වැටුණා ,පහුගිය ආණ්ඩුකාලේ මේ වගේ උදව් කල අය යහතින් ඉන්නවා.
වෙන රටක නං මෙහෙලකට මරණ දණ්ඩනය දීලා.. අපේ රටේ තමයි තියාගෙන හුරතල් කරන්නේ.. අපේ රටේ සල්ලි.. අපේ දෙමාපියන්ගේ දහඩිය මහන්සිය හොරාකපු අයට මරණ දණ්ඩනය දෙනවා නම් මම එක පයින්ම කැමතියි...
කෝ අනේ.... අර කිණ්ඩියට දාන හිනාව?
පව් කියලාත් හිතෙනවා. නමුත් දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරකම් කරලා තියෙන්නේ මහහොරා එළියේ... ඒ අයවත් ඔයවගේ ගෙනියනදාට සොරු අඩුවේවි...