(විනීතා එම් ගමගේ)
ජනාධිපතිවරයා කැඳවීමට බලාපොරොත්තු වන සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය සහය පළ කරන්නේ ව්‍යවස්ථාව පිළිබඳ දැනට පවතින ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන්ම අහෝසි කර නව ප‍්‍රවේශයකින් කටයුතු කරන්නේ නම් පමණක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා මඟින් ක‍්‍රියාත්මක වන මේ ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාදාමයට අත්වැල් ගායනා කරන සර්වපාක්ෂික සමුළුවකට සහභාගි වීමට කිසිසේත්ම සුදානම් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
පවතින ක‍්‍රියාදාමය නවතා නැවත අලූත් ප‍්‍රවේශයකින් මේ වැඬේ ආරම්භ කරමු යැයි ජනාධිපතිවරයා අදාල අංශවලට යෝජනා කළ යුතු යැයි ද වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොහොමහරි එන්නකො ඔයා නැතුව කොහොමඳ..
8 පාස් මේ අයද ව්‍යවස්ථා සංශෝධන කරන්නේ..... රටට දෙවින්ගේම පිහිටයි. මෙයාලා එනවා යනවා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්ඩ හදනවා .එකේ කැන්ටිමෙන් හොඳ අහාර වේලක් ගන්නවා. වැටුප් සහ විශ්‍රාම වැටුප් ලබනවා. කඩුවෙල ඉනේ මොන ජාතියේ මොලයක් ඇති මිනිස්සුද මන්දා. කඩුවෙලින් වැදගත් මහතුන් පාර්ලිමේන්තු එවන්න. විහිලු සපයන්නෝ තස්ත්‍රවාදීන් එවන්න එපා.
අනේ කොහොමහරි එන්නකෝ.
වැඩ බරිවුණාට කටේ සද්දෙ නම් තියෙනවා.