IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අර්ජුන්ට - කසුන්ට ඇප ඉල්ලති

(මනෝප්‍රිය ගුණසේකර)

වත්මන් රජය සමයේදී බැදුම්කර නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුකිරීම මඟින් රජයට පාඩු සිදුකළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ප්‍රතිශෝධන ඇයැදුම් පත්‍රයක් අද (26) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සැකකරුවන් රිමාන්ඞ් බාරයට පත් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරමින් ඔවුන්ට ඇප නියම කරන්නැයි නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන ඇයැදුම් පත්‍රයේ සඳහන් කොට ඇත.



අදහස් (6)

අර්ජුන්ට - කසුන්ට ඇප ඉල්ලති

පුංචි හොරා Monday, 26 February 2018 12:18 PM

ලඟදීම මේ දෙන්නටම ඇප ලැබෙනවා. ඊට පස්සේ මහේන්ද්‍රන් මාමා වගේ හොයන්න හම්බවෙන්නේ නැහැ මොනවා කරලවත්...

:       0       37

අබරා Tuesday, 27 February 2018 05:52 AM

නැවතිල්ලේ හිතල බැලුවාම මේ ගොල්ලෝ තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්ටයි වැඩ කරලා තියෙන්නේ... ඒක නීත්‍යානුකූලද නැද්ද යන්න හොයා බලලා එය අයථා භාවිතයක් නම් එම විෂයය භාර ඇමතිට විරුද්ධවයි ක්‍රියා කල යුත්තේ.....

:       0       0

රවින් Monday, 26 February 2018 12:28 PM

නැතුව !!! නැතුව !!! මේ දෙන්නා පොදුවේ සියලු ශ්‍රී ලාංකික ජනතාවට කරපු අතිවිශාල සේවය ගැන හිතල කොන්දේසි විරහිතව නිදහස් කලයුතුයි. අනේ මගේ කට තමයි ...

:       0       27

tikiri Monday, 26 February 2018 03:40 PM

අවුලක්ම නැහැ . මෙයාල කලේ තමන් වැටුප් ලබන ආයතනය දියුණු කිරීමට ක්‍රියා කිරීමයි. වැරැද්ද කරලා තියෙන්නේ රජයෙන් වැටුප් ලබමින් රජයේ ආයතන වල රහස් මෙයාලට දුන්නු අයයි. බොරුවට මෙයාල සිර කලාට පසුගිය ඡන්දෙදි මහජනයා එක ගණන් ගත්තේ නැහැනේ .

:       32       16

Chanak Los Angeles Tuesday, 27 February 2018 02:25 AM

වංචාවෙන් උපයන ධනයෙන් තම දූදරුවන්ට කන්න බොන්න දෙන්න තරම් මුග්ධයින්ද?

:       0       0

ඒකාධිපතියා Tuesday, 27 February 2018 03:42 AM

මෙය හා සමානව ජිවත් වීම උදෙසා හොරකම් සිදුකල සියලූ දෙනත් බැංකු හා මුල්‍ය ආයතන කොල්ල කෑ සියලු දෙනටත් නිදහස ලබා දිය යුතු නොවේද?

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site