(දීපාල් ද සිල්වා)
අම්බලන්ගොඩ කොබෙයිතුඩුව දියසෙන් පුර නිවසක් මතට පස්කන්දක් සමඟ තාප්පයක් කඩා වැටීමෙන් නිවසට බරපතල හානි සිදුව තිබේ.
පස් කන්ද නිවස මතට කඩා වැටෙන අවස්ථාවේදී මවුපියන් සමඟ දරුවෙකු සිට ඇති අතර ඔවුන් දිවි බේරාගෙන ඇත.
මේ වනවිට ගාලු දිස්ත්‍රිකයේ ප්‍රදේශ කිහිපයකටම වැසි ඇදහැලෙන අතර අද (20) මීලිමීටර් 100 වැඩිම වර්ෂාව බලපිටියට ලැබි ඇතිබව ගාල්ල ආපදා කළමනාකරණ ඒකක පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd