IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අ‘පුර රෝහලෙන් විශ්මිත සැත්කමක්

(දයාරත්න ඇඹෝගම)

අනතුරක් හේතුවෙන් වම් පාදය අහිමිවු පුද්ගලයෙකුට මොළය මියගිය රෝගියෙකුගේ වම් පාදය සාර්ථකව බද්ධ කිරිමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සමත්වූ බව අද(26) රෝහලේ පැවති මාධ්‍ය හමුවකදි වෛද්‍යවරු පැවසුහ.

ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ දී තවත් පුද්ගලයකුගේ පාදයක් වෙනත් රෝගියෙකුට බද්ධ කළ ප‍්‍රථම අවස්ථාව  මෙය බව ද වෛද්‍යවරු කියති.

මිට පෙර මෙවන් සැත්කම් සිදුකර ඇත්තේ කැනඩාව ස්පාඤ්ඤය සහ තුර්කිය යන රටවල පමණි.

ඒ අනුව ලංකාව මෙවන් සැත්කමක් සිදුකළ ලෝකයේ රටවල් අතරින් සිවුවැනි ස්ථානය ගන්නා අතර ලෝකයේ මේ අකාරයෙන් සිදුකළ පස්වන සැත්කම මෙය බවද වෛද්‍යවරු පැවසුහ. රෝගියාට බද්ධ කිරීම සඳහා මෙම පාදය ලබාගෙන ඇත්තේ කැබිතිගොල්ලැව ප‍්‍රදේශයේ පදිංචිව සිටි 52 දෙහැවිරිදි මොළේ මියගිය පුද්ගලයෙකු ගෙනි. ඔහුගේ වකුගඩු දෙකද ලබාගත් වෛද්‍යවරු ඒවා නුවර ප‍්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට බද්ධ කොට ඇත.

සැත්කම සදහා පැය 11කට අධික කාලයක් ගතව තිබිණි.



අදහස් (7)

අ‘පුර රෝහලෙන් විශ්මිත සැත්කමක්

ranjani Wednesday, 26 July 2017 02:18 PM

මේකත් ඒකටම හොඳයි...

:       7       23

ධම්ම Wednesday, 26 July 2017 02:48 PM

හොඳ වැඩක්. ඒත් දැන් දිගට හරහට මොළේ මැරෙන්න පටන්ගනීද දන්නෑ. එහෙව් රටක් මේක.

:       378       248

mangala welarathna Thursday, 27 July 2017 01:51 AM

මොලය නැති ධම්ම වැදගත් වැඩවලට අපහස කරන්න එපා

:       116       245

suran Thursday, 27 July 2017 02:30 AM

මොලය මියගිය දේශපාලකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා . ඒ අයගේ ශරීරයේ කොටස් අරගෙන අසරණ මිනිසුන්ට පිහිටක් වෙන්න පුලුවන්නම් ලොකු දෙයක්

:       2       532

shyamali Thursday, 27 July 2017 03:10 AM

දැන් ඉන්න උන්ගේ නම් කොහොමත් මොලේ මැරිලා, ඒකනේ හැම එකාම බෝර්ඩ් අරන් පාරට දුවන්නේ, එත් මෙහෙම වෛද්‍යවරු නම් අගය කල යුතුයි, මිනිසුන් 3ගෙ ජිවිත බේරලා,අපේ රට ජාත්‍යන්තරයට ගෙනියපු එකට

:       158       321

nisha Thursday, 27 July 2017 09:54 AM

දිගටම මේ වගේ අය බිහිකරන්න තමයි බෝර්ඩ් අරන් පාරට දුවන්නේ...

:       169       127

නිපුනFriday, 28 July 2017 08:11 AM

මේවා කරේ හොර පාරෙන් ඇවිල්ලා නෙවෙයි. ඒ හරි පාර වැහෙන එකට විරුද්දව තමා සටන් කරන්නේ

:       95       64

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 273 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 389 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site