( ජයන්ත සමරකෝන්)
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සිසුන් සිව් දෙනකු ලබන දෙසැම්බර් මස 02 වැනිදා ආරම්භ වන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා කීවේය.
එම සිව් දෙනා ලියුකේමියාව සහ ඇසේ පිළිකා රෝගයට ගොදුරුවී ප්‍රතිකාර ලබමින් සිටින පාසල් දරුවන් බවද ඒ මහතා සඳහන් කළේය.
විභාග දෙපාර්තමේන්තුව මගින් මහරගම අපේක්ෂා රෝහල විභාග මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd