IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අධිවේගී මාර්ග ගැන පාර්ලිමේන්තු විවාදයක්

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී සිදුවන වංචා,දූෂණ පිළිබඳ රට තුළ විශාල සංවාදයක් මතුව ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම කථානායකවරයාගෙන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විවාදයක් ඉල්ලා ඇත.
ඒ අනුව ලබන 19 වැනිදා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.



අදහස් (7)

අධිවේගී මාර්ග ගැන පාර්ලිමේන්තු විවාදයක්

Raveendra Friday, 13 October 2017 06:59 AM

අනේ පව් මුන්දැලාට හීනෙන් බයවෙලා වගේ හදිස්සියේම අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ කතා කරන්න උත්සාහ ගන්නේ " හරක් මඩුවේ "ඇතුලේ මොකද..?

:       4       1207

sam Friday, 13 October 2017 07:10 AM

කොහොමද පසුගිය රජය කාලේ මෙහෙම විවාදයක් ඉල්ලුවානම් ලැබෙන ප්‍රතිඵල ??

:       3595       5994

Achala Wimalasiri Friday, 13 October 2017 09:44 AM

ඉඩම් සඳහා සාධාරණ වන්දියක් ගැනත් විවාද කරවීයැයි සිතමු .

:       24       2

Ruwan Friday, 13 October 2017 09:49 AM

මෙන්න මෙයයි අපගේ පැතුම වුයේ යහපාලන රජය පත් කිරීමේදී. සියල්ල විනිවිද බාවයකින් විය යුතුය යන්නයි. ජනපති තුමනි ඔබට ජය.

:       335       1476

naradha Friday, 13 October 2017 10:44 AM

ඊයේ දුම්රිය වර්ජනය නිසා මහජනයාට සිදුවුණු අපහසුතාවය ගැනත් විවාදයක් ගන්ට බැරිද? මේ වර්ජන වලින් ඔය මන්ත්‍රී වරුන්ට අපහසුවක් නැති නිසාද ඒවා ගැන කතා නොකරන්නේ?

:       92       4

RuwanFriday, 13 October 2017 11:36 AM

වර්ජනය නැවැත්වුයේ මහජනතාව බලය අතට ගත් නිසා බව කවුරුත් දන්නා දෙයක්. එමනිසා මෙවන් අපහසුතා ඇතිකිරීමට ප්‍රථම දෙවරක් සිතන්න වේවි. එහෙම නොවුනොත් ජනතාව තමන්ව පිඩාවට පත් කරන අයට නිසි පිළිතුරු දෙනු ඇති.

:       1       539

siril Friday, 13 October 2017 07:39 PM

අනුර මහත්තයෝ, දැන් සනීපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site