බිමල් ශ්‍යාමන් ජයසිංහ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවා ලැබූ මොරටුව විශ්ව විද්‍යාලයේ ශාරීරක අධ්‍යාපන අධ්‍යක්ෂ කේ කේ ආර් රත්නමුදලි මහතා කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.
ඔහු ගමන් ගත් මෝටර් රථය වීදියගො කිලෝමීටර 9.1 කණුව අසලදී අධිවේගී මාර්ගයේ ගල් බැම්මක වැදීමෙන් එම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.