ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
විශේෂ මහාධිකරණ පිහිටුවීම ඇතුළත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් සම්මත විය.
කෙටුම්පතට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 52ක් පමණි.
ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
විශේෂ මහාධිකරණ පිහිටුවීම ඇතුළත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් සම්මත විය.
කෙටුම්පතට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 52ක් පමණි.
COMMENTS
දැන්වත් තෝරු, මෝරු කෙසේ වෙතත් හාල් මැස්සෙක් දෙකෙකුටවත් දඬුවම් කරයිද බලමු අපේ හාමුදුරුවනේ...?
යලට, මහට පාර්ලිමේන්තු එන මන්ත්‍රීතුමන්ලා අදත් ඉන්න නැතුව ඇති එහෙනං...
ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මින්පසු මේ රටේ දේශපාලන පැලැන්තිය හොරකම්, මැරකම් කිරීමට බිය වේවි. එහි වාසිය රටේ ජනතාවටයි.
විරුද්ධ වුනේ කවුද? හොරු මිසක් වෙන කාටවත් මේකට විරුද්ධ වෙන්න බැහැ...
ඒකාබද්දේ 52 ?
තමන් නිවැරදියි නම් කිසිම දේකට බය වෙන්නේ මොකටද? තමන් වැරදි හින්ද තමයි මේ වගේ දේවල වලට බය වෙන්නේ.
මේ වගේ වැදගත් පනතකට ඡන්දය විමසන අවස්ථාවේත් මන්ත්‍රීවරු 53ක් පැමිණ නැහැ .80%වත් පැමිණීමක් නැති මන්ත්‍රීවරුන්ට නැවත නාමයෝජනා දිය යුතු නැත. මන්ත්‍රීධුරයක් ලැබෙන්න පෙර කවදාවක් රට නොගිය මිනිස්සු මන්ත්‍රීකම ලැබිල අවුරුද්දක් දෙකක් යනවිට නිතරම පිට රට. හදිසි අවස්ථාවලදී පණිවිඩ යවල ගෙන්නගන්න ඕන.
සම්මත කරගන්න අමාරු නම් ජනමත විචාරණයක් ගේන්න අපි ඡන්දෙ දෙන්නම් 99% ක් .
පුදුමයි, විජේදාස රාජපක්ෂ ඇමැතිතුමාත් මෙම කෙටුම්පතට අත් දෙකම උස්සලා වගේ.