IMG-LOGO

2024 සැප්තැම්බර් මස 14 වන සෙනසුරාදා


අධිකරණ සංවිධාන පනත වැඩි ඡන්ද 67කින් සම්මතයි

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
විශේෂ මහාධිකරණ  පිහිටුවීම ඇතුළත් අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් සම්මත විය.

 
කෙටුම්පතට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 52ක් පමණි. 



අදහස් (10)

අධිකරණ සංවිධාන පනත වැඩි ඡන්ද 67කින් සම්මතයි

සතයපාල Wednesday, 09 May 2018 01:54 PM

දැන්වත් තෝරු, මෝරු කෙසේ වෙතත් හාල් මැස්සෙක් දෙකෙකුටවත් දඬුවම් කරයිද බලමු අපේ හාමුදුරුවනේ...?

:       2       76

sirimal Wednesday, 09 May 2018 02:07 PM

යලට, මහට පාර්ලිමේන්තු එන මන්ත්‍රීතුමන්ලා අදත් ඉන්න නැතුව ඇති එහෙනං...

:       0       13

Samathasena A . Aluthgama Wednesday, 09 May 2018 02:08 PM

ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මින්පසු මේ රටේ දේශපාලන පැලැන්තිය හොරකම්, මැරකම් කිරීමට බිය වේවි. එහි වාසිය රටේ ජනතාවටයි.

:       0       59

Mahee Wednesday, 09 May 2018 02:45 PM

විරුද්ධ වුනේ කවුද? හොරු මිසක් වෙන කාටවත් මේකට විරුද්ධ වෙන්න බැහැ...

:       17       352

KumaraThursday, 10 May 2018 03:26 AM

ඔයා හිතන්නෙ අපි කොයි රටේ ඉන්නවා කියල ද? මේ අයට අත් පොඩි ගහන මිනිස්සුත් ඉන්නවා අපේ රටේ.

:       0       0

sumudu Thursday, 10 May 2018 01:55 AM

ඒකාබද්දේ 52 ?

:       0       12

lanka Thursday, 10 May 2018 02:54 AM

තමන් නිවැරදියි නම් කිසිම දේකට බය වෙන්නේ මොකටද? තමන් වැරදි හින්ද තමයි මේ වගේ දේවල වලට බය වෙන්නේ.

:       0       29

dhamneth Thursday, 10 May 2018 03:06 AM

මේ වගේ වැදගත් පනතකට ඡන්දය විමසන අවස්ථාවේත් මන්ත්‍රීවරු 53ක් පැමිණ නැහැ .80%වත් පැමිණීමක් නැති මන්ත්‍රීවරුන්ට නැවත නාමයෝජනා දිය යුතු නැත. මන්ත්‍රීධුරයක් ලැබෙන්න පෙර කවදාවක් රට නොගිය මිනිස්සු මන්ත්‍රීකම ලැබිල අවුරුද්දක් දෙකක් යනවිට නිතරම පිට රට. හදිසි අවස්ථාවලදී පණිවිඩ යවල ගෙන්නගන්න ඕන.

:       0       45

chaminda Thursday, 10 May 2018 03:33 AM

සම්මත කරගන්න අමාරු නම් ජනමත විචාරණයක් ගේන්න අපි ඡන්දෙ දෙන්නම් 99% ක් .

:       0       89

Hafeel Thursday, 10 May 2018 07:29 AM

පුදුමයි, විජේදාස රාජපක්ෂ ඇමැතිතුමාත් මෙම කෙටුම්පතට අත් දෙකම උස්සලා වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ සේවිකාවක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 13 304 0

මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය


දැන්වීම් බලා ෆෝන් හොරකමේ ගිය අයෙක් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 13 277 0

ලක්ෂ ගණන් වටිනා ජංගම දුරකථන විකිණීමට අන්තර්ජාලය දැන්වීම් කළ කරන පුද්ගලයින් රවටා එම භාණ්ඩ මංකොල්ලකන ජාවාරම්කරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක


ඇල්ලේ ගිනි ගැනීම් හතරක්
2024 සැප්තැම්බර් මස 13 161 0

ඇල්ල පුංචි ශ්‍රී පාදය, කුඹල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ අද (13) පස්වරුවේ ගිනිගැනීම් හතරක් ආරම්භ වී සීග්‍රයෙන් පැතිර යමින් පවතින


කවුරු ජනපති වුනත් ලංකාවට සහය දෙන්න IMF සූදානම්
2024 සැප්තැම්බර් මස 13 569 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය සිදුකරනු ලබන කාල සීමාව සම්බන්ධයෙන් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව සමග සාක


මගුල් ගෙදර ගිහින් එද්දි නොඑන ගමන් යයි
2024 සැප්තැම්බර් මස 13 869 0

විවාහ මංගල උත්සවයකට සහභාගිව නිවස කරා යමින් සිටී එකම පවුලේ තිදෙනෙකු ගමන්ගත් වෑන් රථයක් ගල්පාත ඇල මාර්ගයකට ඇදවැටී පියා මියගොස් මව තුවාල ලබා ඇති බව කළුතර


සංජීව මහානාමට ඇප
2024 සැප්තැම්බර් මස 13 645 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිම


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 32 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2068 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 949 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site