රංජන් කස්තුරි
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා (21) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර තිබේ.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නේද යන්න සම්බන්ධයෙන් දීර්ග ලෙස සාකච්ඡාකොට මෙම තීන්දුව ගෙන තිබෙන බව ද පැවසේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයක් කරොත් පුස්ස බින්දා වගේ තමයි.
විවාදයට නොගන්නේ ඇයි මොකද්ද ප්‍රශ්නේ?
මෙයින්ම ඉතා පැහැදිලි වෙනවා කව්රු කව්රුත් ඔය අතුරුදහන් කිරීම් වලට ගැවිල ඉන්න බව . මවැනි ශිෂ්ට සම්පන්න ජාත්‍යන්තර නීතියකට විරුද්ධ වෙන්නේ මොන වගේ අයද?