උතුරු පළාතේ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (12) යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
උතුරු පළාතේ කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ 2017 වසරේ උතුරේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් වැය කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනපති ප‍්‍රකාශ කළේ නිසි සංවර්ධන සැළසුම් ඔස්සේ එම මුදල් ජනතා යහපත වෙනුවෙන් නිසි අයුරින් වැය කිරීම දේශපාලන නියෝජිතයින්ගේ මෙන්ම නිලධාරින්ගේ වගකීම බවයි.
මෙම සාකච්ඡාවෙන් පසු යාපනය ආණ්ඩුකාර කාර්යාලය වෙත ගිය ජනපති අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් සමග ද හමුවකට එක් විය.
උතුරු නැගෙනහිර පළාතේ දිස්ති‍්‍රක්ක අටම නියෝජනය කරමින් අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ද එහිදී ඔවුහු ජනපතිට ලිපියක් ද බාර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර අතුරුදහන් වූ පන්සල්, පිළිම, චෛත්‍ය ගැනත් පැමිණිලි දාලා තියෙන්නේ. එ්ත් මේවා විසඳන්න කිසිම උනන්දුවක් නැහැ,...
මෙයා හිතන්නේ සුළුතරයකින් බලෙ තියාගන්න පුළුවන් කියලයි.සිංහලයාගේ ගැටලු මුකුත් දන්නේ නෑ මෙයා.වැරෙන් ඡන්දෙ කිට්ටු වෙනකොටම වැඳ ගෙන .ආයෙත් නම් මේ වාගේ උන්ට දෙන්නේ නෑ එක ඡන්දයක් වත් .මෙයාලා පත්කර ගත්තු අපි වාගේ මෝඩ සිංහලයන්ට තමයි මඩු වලිගයක් අරන් ගහන්න ඕනි .