උතුරු පළාතේ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
උතුරු පළාතේ කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ 2017 වසරේ උතුරේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් වැය කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනපති ප්‍රකාශ කළේ නිසි සංවර්ධන සැළසුම් ඔස්සේ එම මුදල් ජනතා යහපත වෙනුවෙන් නිසි අයුරින් වැය කිරීම දේශපාලන නියෝජිතයින්ගේ මෙන්ම නිලධාරින්ගේ වගකීම බවයි.
මෙම සාකච්ඡාවෙන් පසු යාපනය ආණ්ඩුකාර කාර්යාලය වෙත ගිය ජනපති අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් සමග ද හමුවකට එක් විය.
උතුරු නැගෙනහිර පළාතේ දිස්ති‍්‍රක්ක අටම නියෝජනය කරමින් අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ද එහිදී ඔවුහු ජනපතිට ලිපියක් ද බාර දුන්හ.
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අතුරුදන්වූවන්ගේ දෙමාපිය පිරිසකගෙන් ජනපතිට ලිපියක්
තෞෆික් ජමාට් Monday, 12 June 2017 12:50 PM
නැගෙනහිර අතුරුදහන් වූ පන්සල්, පිළිම, චෛත්‍ය ගැනත් පැමිණිලි දාලා තියෙන්නේ. එ්ත් මේවා විසඳන්න කිසිම උනන්දුවක් නැහැ,...
Gayan Tuesday, 13 June 2017 02:02 AM
මෙයා හිතන්නේ සුළුතරයකින් බලෙ තියාගන්න පුළුවන් කියලයි.සිංහලයාගේ ගැටලු මුකුත් දන්නේ නෑ මෙයා.වැරෙන් ඡන්දෙ කිට්ටු වෙනකොටම වැඳ ගෙන .ආයෙත් නම් මේ වාගේ උන්ට දෙන්නේ නෑ එක ඡන්දයක් වත් .මෙයාලා පත්කර ගත්තු අපි වාගේ මෝඩ සිංහලයන්ට තමයි මඩු වලිගයක් අරන් ගහන්න ඕනි .