අගලවත්ත, මාවතවත්ත නිවාස තුනක් නායයාමට හසුව පුද්ගලයන් පස් දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ගැබිණි මවක හා කුඩා දරුවකු ද මිය ගිය අය අතර වෙති. එම නිවාස තුනෙහි 12 දෙනකු සිටි බවත් අතුරුදන්වී ඇති අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි ටිකක් පහු ගිය කලේ පොල් ගැහුවා රටට හෙන ගහල තියෙන්නේ ඒවගේ පතිපල. මිගියගිය සැමට නිවන් සුව පතමි .
හැම කාලෙම මැයි මාසේ වැහැලා ගංවතුර ගලන්නේ....පොල් ගහලද? පාට කණ්ණාඩි ගලවලා උගත් කෙනෙක් විදියට ප්‍රශ්න දිහා බලන්න.
අජිත් මහත්තයෝ..., මේකටත් දේශපාලනය ගාවගන්න හදන්න එපා. පොල් ගැහුවට ගං වතුර ගලන්නේවත් නායයන්නේවත් නැහැ. රටට සුනාමි ආවේ පොල් ගහලද? ඒවා ස්වභාවිකව වෙන දේවල්... ප්‍රශ්නේ ඒක නෙවෙයි මේ විපත් වලින් අහිංසක මිනිස්සුන්ව කල් ඇතුව බේරගන්න පුළුවන් විදියේ කිසිම වැඩ පිළිවෙලක් අපේ රටේ කිසිම පාලකයකුට ඉතිහාසේ ඉඳලම තිබුනේ නැහැ. අදටත් නැහැ. තව මාසයක් යනකොට හැමදේම අමතකයි. ආයෙත් ඒ දේවල් මතක් වෙන්නේ ලබන අවුද්දේ මැයි මාසේ ආයෙත් ගං වතුර ගලනකොට, නායයනකොට දේශපාලකයෝ මෙතනදී නම් පක්ෂ භේදයක් නැතුව ලකුණු දාගන්න මහන්සි ගන්නවා. ඒ අහිංසක මිනිස්සුන්ගේ ඡන්ද ටික ගන්නේ කොහොමද කියලා තමයි මෙතනදීත් කල්පනා කරන්නේ. සමහරු කියනවා මිනිස්සුන්ට කලින්ම අයින් වෙන්න කිවුවලු හැබැයි ඔය අයින් වෙන්න කියපු කිසිම කෙනෙක් ඒ අහිංසක මිනිස්සු අයින්වෙන්නේ කොහේටද කියලා කිවුවේ නැහැ නේද? මිනිස්සු කොහේටද යන්නද?