බිමල් ශාමන් ජයසිංහ
පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ගොලයකු වන මුනිවරගේ අසිත නොහොත් ෂොල්ටා නැමැත්තා බොරැල්ලේ දී අත්අඩංගුවට ගනු බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
අතුරුගිරිය රුකමල්ගම රූපලාවන්‍ය ශිල්පියකු වු මංජුලා සදුනි නැමැති කාන්තාව හා මාලබේ දී රෝෂාන් ප්‍රේමලාල් නොහොත් පොලී රෝෂාන් යන අය ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩි තැබීමට පැමිණි යැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
වෙඩි තැබීමට ගත් ගිනිඅවිය පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ලඟ තව ආයුධ තිබෙනවා. හංගලා තියෙන ආයුධ හොයන්න මේයාව එක්කගෙන ගියොත් නේද හොඳ?