IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වසර 15 ක් හිරේට

 (මනෝප්‍රිය ගුණසේකර )

බාලවයස්කාර දැරියක්  තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවට වරදකරු වූ  අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ  හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා  වසර 15 ක  බරපතල වැඩ සහිත සිර දඩුම් නියම කළේය.

ඊට අමතරව  දූෂණයට ලක් වූ දැරියට දෙලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවීමට නියම කළ විනුසුරුවරයා රුපියල්  විසිපන්දහසක දඩයකට යටත්‍ කෙරිණි.

වන්දිය හා දඩ මුදල් නොගෙව්වොත්  අමතර වසර 3 ක සිරදඩුවකමද ඔහුට පැනවීය.

තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළකගේ 14 හැවිරිදි දියණිය  2012 වසරේදී තමනට අයිති හෝටලයකට රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බවට නීතීපතිවරයා විසින්   ඔහුට විරුද්ධව චෝදනා නගා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන්ම හතා පෙනී සිටියේය.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (15)

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වසර 15 ක් හිරේට

Ruhunu Friday, 17 January 2020 08:27 AM

බයවෙන්න එපා.. හෙට ඇප දෙනවා.

:       1355       316

podu janaya Friday, 17 January 2020 08:34 AM

ජනාධිපති සමාව...!

:       1101       77

Raveendra Friday, 17 January 2020 08:37 AM

මෙවන් අසත්පුරුෂයන්ට නිසි දඬුවම් ලබාදීම පිළිබඳව අපගේ ගරු අධිකරණයට හිස නමා ආචාරය කරන්නෙමු.

:       32       505

lanka01 Friday, 17 January 2020 08:43 AM

මෙවන් නරක මිනිසුන්ගේ දේපළ රාජසන්තක කර මේ ළමයින්ට වන්දි ගෙවිය යුතුයි.

:       32       404

හුස්මා Friday, 17 January 2020 08:55 AM

ප්‍රීති ! ප්‍රීති !

:       0       103

රවින් Friday, 17 January 2020 08:57 AM

හැ !! ප්‍රසිද්ධ ඒවාගේම මෙවැනි දේ නිතර ඔහු විසින් කරන බවට පුරසාරම් දෙඩුව පුද්ගලයකුට මේ දඬුවම සැහේද? ආ අමතක උනානේ. ලොක්කා අපහු ඇවිදින්නේ.හරි දඬුවම නම් මරණිය දණ්ඩනය.

:       0       159

Wasantha Friday, 17 January 2020 09:01 AM

ලක්ෂ 2ක ඇපයක්.. මේ මොන මගුලක්ද?

:       0       17

hemantha Friday, 17 January 2020 09:07 AM

මෙයාම නේද අර ලොකු ලොක්කොත් ගෙන්නගෙන පාටි දැම්මේ..?

:       0       103

sharm warnFriday, 17 January 2020 10:31 AM

පාටි දැම්මේ මෙයා නෙමෙයි නේද? අර ශතකය සමරපු අනිත් කෙනා නේද?

:       11       3

rathuvithana Friday, 17 January 2020 01:26 PM

ඔව් මෙයා තමයි.. ලොකු පාටියක් දැම්මේ... බැසිල් තමයි ප්‍රධාන අමුත්තා..

:       107       6

shanika Friday, 17 January 2020 09:20 AM

කවුද මේ කමෙන්ට් වලට ඩිස්ලයික් දාලා තියෙන්නේ ?

:       64       9

අතුලSaturday, 18 January 2020 12:55 PM

කවුද ඉතින් සාරුවගේ පිටිපස්සේ ඉන්න බයියන් තමයි. මොකද හරක්ට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් නැහැ එයා හරකෙක් කියලා...

:       8       49

shariya Friday, 17 January 2020 09:44 AM

මෙහෙම දෙයක් අරාබියේ වුනොත්.

:       12       134

krishantha Friday, 17 January 2020 10:38 AM

මේ අය දාන්න වෙනම හිරගෙවල් හදන්න වෙන සයිස් එකක් තියෙන්නේ......ලොක්කා කුඩුකාරයෝ නෙමෙයි වගේ මේ පාර අල්ලන්නේ........

:       1       6

Ruhunu Friday, 17 January 2020 01:12 PM

මේවට ඩිස්ලයික් දාන්නේ මානසික ලෙඩ්ඩු...

:       13       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1658 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1405 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site