IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පහළ මල්වතුඔය ව්‍යාපෘතියට මුල්ගල තබයි

( මනුල වික්‍රම)
 
පහළ මල්වතුඔය වාරිමාර්ග ව්‍යාපාරය යටතේ ඉදිකෙරෙන තන්තිරිමලේ ජලාශය සඳහා මුල් ගල තැබීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුවිය.

 මන්නාරම,වව්නියාව හා අනුරාධපුර දිස්ත්‍රික්ක තුනෙහි  වී වගාව ඇතුළු බහුකාර්ය අවශ්‍යතාවන් සඳහා මෙම ජලාශය ඉදිකිරීමට යෝජිතය. මෙහි වැඩ කටයුතු සඳහා මුලින්ම සැලසුම් කර ඇත්තේ  1969 දීය.

මෙහි සමස්ත ඇස්තමේන්තුව රුපියල් කෝටි 2290කි.ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 1 65000කට අධික වේ.

මන්නාරම යෝධ වැව යටතේ දැනට මාස් කන්නයේ පමණක්  වගාකෙරෙන කුඹුර අක්කර 4000කට යළ මහ දෙකන්නයේ වගා කිරීමට මෙම ජලාශය ඉදිකිරීමෙන් පසු අවස්ථාව ලැබේ. මෛම දිස්ත්‍රික්ක තුනෙහි පානීය ජල අවශ්‍යතාද මෙමගින් සපිරීමට අපෙක්ෂා කෙරේ.

(ඡායාරූප මනුල වික්‍රම)

( ඡායාරූප ශාන්ත රත්නායක) 



අදහස් (6)

පහළ මල්වතුඔය ව්‍යාපෘතියට මුල්ගල තබයි

isurandi Sunday, 25 August 2019 08:58 AM

මුලින්ම සැලසුම් කරලා තියෙන්නේ 1969ලු. ඒ කියන්නේ අවුරුදු 50ට පස්සේ මුල්ගල තියන්න මතක්වෙලා තියෙන්නේ... මේ අවුරුදු 50 ඇතුළත මේ පක්ෂ දෙක කී වාරයක් රට පාලනය කළාද? කාටවත් මතක් වුනේ නැද්ද මේවා ගැන? කරනවා නම් මේවනේ සංවර්ධන වියාපෘති...

:       11       72

sirimal Sunday, 25 August 2019 09:20 AM

අරයා "පක්ෂයේ නිල අනුමැතියකින් තොරව අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා වෙනම ව්‍යාපෘතියක් ආරම්භ කිරීම" සම්බන්ධයෙන්ද " එම කණ්ඩායම සිය අපේක්ෂක මෙහෙයුම අඛණ්ඩව කරගෙන යනු දක්නට ලැබීම " සම්බන්ධයෙන්ද අගමැතිතුමා කෝපයට පත්ව ඇතිබවත් පක්ෂයේ විවිධ කණ්ඩායම් දෙපැත්තට තුන්පැත්තට බෙදෙමින් අපේක්ෂකයන් තෝරන්න පටන්ගෙන ඇති වාතාවරණයක් ඉදිරියේ අගමැතිවරයා සිය හිතෛෂීන් කිහිපදෙනෙකු සමඟ අවධාරණය කර ඇත්තේ "එයාට නම් දෙන්නෙම නෑ" කියා බව වාර්තාවෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මෙම අර්බුදයේ නිර්මාතෘ පක්ෂයෙන් පිටකෙනෙක් බවටද ආරංචි පැතිරීමයි. මණ්ඩලේ කචල් වගෙයි.

:       80       212

Raveedra Sunday, 25 August 2019 10:52 AM

අම්මපා මේ කාටවත් කිසිම හිරිකිතයක් නැහැනේ... මිනිසුන්ගේ සල්ලි මේ මළවිකාර මුල්ගල් තබන උත්සවවලට, විවෘත කරන උත්සවවලට නාස්තිකරන මුදල්, මිනිස් ශ්‍රමය, එකී මෙකී නොකීදේවල් නවත්තලා දාන්න හැබෑටම.. හැම දේටම අහිංසක මිනිසුන්ගේ බදුමුදල් මේ කාලකන්නින්ගේ වගේ වියදම් කරන්නේ.. දැන් මේ මුදල් අනුමත කරන, මෙහෙම උත්සව යෝජනා කරන බල්ලන්ට මෙම අදහස් කියවීමට හැකි වේවා..!!! මේ විනාශ කරන්නේ අහිංසක මිනිසුන්ගේ දහදිය කදුළු වගුරා උපයන මුදල් බැවින් නුඹලාට මෙන්ම පවුල්වලටද මේ පාප කර්මයට දුක්විඳින්න වෙන බව මතක තියාගන්න..

:       227       165

Bamunuarachchi Sunday, 25 August 2019 01:56 PM

මුල්ඇදලා පැල වුණාම තව අවුරුදු 6කින් ගල්ගෙඩි කඩාගන්න පුළුවනි..

:       45       8

මුණසිංහ Monday, 26 August 2019 02:14 AM

අපි සෙනසුරාදා ඔය පැත්තෙ ගියා. පෝස්ටර් ගහපු ගානට සෙනග නැහැ. මේ සති අන්තෙ කොහොමටත් වන්දනාකරුවන් පිරිලා. මේ වැඩේ ගැන ප්‍රෙද්ශවාසීන් පුදුම කේන්තියකින් ඉන්නේ. මහින්ද කළ වැඩක් විතරයි. තවමත් ඉතිරිවෙලා තියෙන්නේ කියල මිනිස්සු කිවුවෙ. මුන් මේ ඡන්දෙ අස්සෙ ‍ෙබාරු කරනව කියලයි මිනිස්සු නම් කිවුවෙ.

:       1       0

athuraMonday, 26 August 2019 07:15 AM

මොකද ඒ මිනිස්සු කේන්තියෙන් ඉන්නේ. ඒ කියන්නේ එයාලට මේක එපාද? නැතිනම් මහින්ද ඇවිල්ලා මේක නතර කරලා එයාගේ නම ගහලා අලුතෙන් පටන් ගන්න එකටද මහත්මයා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 66 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 213 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 247 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 558 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 198 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 379 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site