IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොංගු තමිල් ප්‍රකාශනය සහිත ස්මාරකයක් විවෘත කරයි


 
එෆ්.අස්ලම්
 
දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිවාසිකම් පිළිගත යුතු බවට බලකරමින්  ප්‍රකාශනයට පත්කර ඇති පොංගු තමිල් ප්‍රකාශනය දැක්වෙන ස්මාරකයක්   යාපනය විශ්ව විද්‍යාලයේදී අද (17) විවෘත කෙරිණි.
 
යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම ස්මාරකය ඉදිකර තිබුණු අතර එම ස්මාරකය විවෘත කිරීමේ උත්සවය අද (17) උදෑසන පැවැත්විණි.
 
දෙමළ ජනතාවගේ අභිලාශයන් වන ස්වයං නිර්ණය, සාම්ප්‍රදායික මව්බිම, දෙමළ ජාතිකත්වය අයිතියක් ලෙස රජය පිළිගත යුතු බවට බලකරමින් 2001 ජනවාරි 17 වැනි දා  යාපනය විශ්ව විද්‍යාලයේදී  පොංගු තමිල් ප්‍රකාශනය සිදුකර තිබුණි.
 
එම ප්‍රකාශනයේ පුවරුවක් 2005 වසරේදී ඉදිකර තිබුණු අතර එය ස්මාරකයක් වශයෙන් නිර්මාණය් වන්නේ මහා ශිෂ්‍ය සංගමයේ දායකත්වය මතය.



අදහස් (9)

පොංගු තමිල් ප්‍රකාශනය සහිත ස්මාරකයක් විවෘත කරයි

nuwan Monday, 17 September 2018 11:35 AM

අනාගතේ තව පොංගුවක් බලන්න පුළුවන් වෙයි වගේ.

:       0       210

සතයපාල Monday, 17 September 2018 01:44 PM

මෙවැනි දෑ රටේ නීතියට අනුකූලදැයි අධිකරණයෙන් විමසා බැලිය යුතු අතර එවැනි තීන්දුවකින් හැර එක එක පුද්ගලයින්ගේ වුවමනාවට හෝ ජාතිවාදී පදනමින් තම ඡන්දගොඩ වැඩිකර ගැනීමට බලහත්කාරී ක්‍රමමගින් මේවා මැඩ පැවැත්වීම ආණ්ඩුව හෝ එහි පාර්ශවකරුවන් මැදිහත් නොවිය යුතුය.

:       197       4

Cisco Monday, 17 September 2018 02:03 PM

මේ ගොල්ලෝ කලින් පටන් ගත්තු මගුල නිසා අවුරුදු 30ක් දෙපැත්තේම මිනිස්සු දුක් වින්දා. තවත් වලටම තමයි අදින්නේ.. ඒකට උඩගෙඩි දෙන සිංහලයොත් ඉන්නවා. හරිම දුකයි අපේ රට ගැන..

:       0       113

Nandalal DE SILVA - France Monday, 17 September 2018 04:06 PM

මේක හිටෝපු භුමිය අයිති කාටද කියල කවුරුවත් කලින් හොයලා බැලුවද? මෙම ඉඩම අයත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් ස්වාධීන ජනරජයට බව දැන්වත් ඔවුන් දැනගත යුතු වෙනවා. මේ ජනරජයෙන් කොටසක් ඉල්ලලා, බැරිවූ තැන යුද්ධ කරන්න ගිහින් එලොව ගිය ත්‍රස්තයින් තවමත් සමහර තැන්වල හොල්මන් කරන බව මෙවැනි බහුභූත වැඩවලින් පේනවා. "පොංගු තමිල් ප්‍රකාශනය" කියන එක තමිල් නාඩුවට වලංගු වෙන්න පුළුවන්, නමුත් ශ්‍රී ලංකාවේ පාලන කටයුතු සඳහා අපේම ව්‍යවස්ථාව පැහැදිලිවම ස්ථාපනය කර තිබෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යංශය, යාපන හමුදා අධිකාරිය සහ රජය එකතු වී මේ අටමගුල ඉක්මණින්ම ගලවා ඉවත් කිරීමට දින නියමයක් එය හිටවපු අයට දිය යුතුයි. එසේ නොවුණොත් ලඟම තිබෙන බුල්ඩෝසර් යන්ත්‍රය සූදානම් කර තබාගන්න. ශ්‍රී ලංකාව එක රටකි. එය හැමෝගෙම ඔලුවෙත්, හදවතේත් සදාකාලිකව රැඳී තිබිය යුතුය !!!

:       0       263

BamunuarachchiMonday, 17 September 2018 06:38 PM

ඕක කියන්න යහපාලකයින්ට

:       0       0

manju Tuesday, 18 September 2018 12:47 AM

මෙම ස්මාරකය ඉබෙි පහළවුයේ නැත. කාලයක්තිස්සේ කළ නිර්මාණයකි.

:       0       1

ලුම්බිණි Tuesday, 18 September 2018 03:36 AM

මෙතන වෙනම රටක් ඕන බව කියන්නේ නැහැ නේද?

:       75       2

Bandula. Tuesday, 18 September 2018 07:11 AM

පහු පහුවෙනකොට කලින් වගේ අවි අතටගන්න සැලසුමක් නැහැ නේද? කලින් අවරුදු 30ක් සිංහල, දෙමළ දෙපිරිසම කාපු පරිප්පුඅව අමතක කරන්න එපා. දැන්වත් අහිංසක මිනිසුන්ට නිදහසේ ඉන්න ඉඩ දුන්නොත් ලොකුදෙයක්.

:       0       0

gayan Tuesday, 18 September 2018 09:50 AM

ලක්ෂ 62 කට සනීපද ???

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 120 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 49 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 405 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 578 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 326 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 267 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site